
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පුද්ගලයන් 150 දෙනෙකු, ඉන්දියාවේ සිට 18 දෙනෙකු, කටාර් රාජ්‍යයේ සිට 16 දෙනෙකු මාලදිවයිනේ සිට 05 දෙනෙකුත් පකිස්තානයේ සිට සිව්දෙනෙකු සහ සෞදි ආරාබියේ සිට දෙදෙනෙකු අද (28) උදෑසන දිවයිනට පැමිණි බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසීය.
ඔවුන්ට PCR පරීක්ෂණ කිරීමෙන් පසු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකර ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේය.