181 views 0 secs 0 comments

බස්නාහිර පළාතේ දුම්රිය ගමන් වාර වැඩි වේ…

In Local News
July 12, 2021

සංචරණ සීමා ලිහිල් කිරීමත් සමඟ අද (12) සිට සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම දැඩි ලෙස අනුගමනය කරමින්, බස්නාහිර පළාතේ දුම්රිය ගමන්වාර 103ක් දක්වා වැඩි කරන බව දුම්රිය දෙපාර්තමේන්තු ව සඳහන් කරයි.

ඒ අනුව අද දින ධාවනය වන දුම්රිය ගමන්වාර පහතින් දැක්වේ.

ප්‍රධාන මාර්ගයේ දුම්රිය 36ක්
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය 42ක්
පුත්තලම් මාර්ගයේ දුම්රිය 9ක්
කැලණිවැලි මාර්ගයේ දුම්රිය 10ක්

අද සවස පවත්වන සාකච්ඡාවකින් අනතුරුව තවත් දුම්රිය ගමන්වාර කිහිපයක් වැඩි කිරීමට හැකිවනු ඇතැයි ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.