195 views 0 secs 0 comments

අද පාර්ලිමේන්තුව රැස් වෙයි..

In Local News
October 03, 2022

මෙම සතිය සඳහා පාර්ලිමේන්තු සභා වාරය අද (03) සිට ලබන 07 වන දින දක්වා පැවැත්වේ.
අද (03) දින සම්පූර්ණයෙන්ම වාචික පිළිතුරු අපේක්ෂා කරමින් යොමු කරන ප්‍රශ්න සඳහා වෙන්කර ඇති අතර ලබන 06 හා 07 දෙදින තුළ 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත විවාදයට ගැනීමට නියමිත බව වාර්තා වේ.