177 views 0 secs 0 comments

කෝප් කමිටු සාමාජිකයන් පත් කෙරේ…

In Local News
October 03, 2022

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සේවය කිරීමට තේරීම් කාරක සභාව විසින් මන්ත්‍රීවරුන් නම් කර තිබෙන අතර කතානායක මහින්ද යාපා අබේවර්ධන විසින් එම මන්ත්‍රීවරුන්ගේ නම් අද (03) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයට පත් කරන ලදී.
එම නම් ලැයිස්තුව පහතින්,