161 views 0 secs 0 comments

26 දෙනෙකුට දිවි අහිමි කල අනතුර..

In World News
October 03, 2022

උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ කාන්පුර් නගරයේ ඝටම්පූර් නම් ප්‍රදේශයේදී හින්දු උත්සවයකට සහභාගී වී නැවත නිවෙස් කරා යමින් සිටි පිරිසක් ප්‍රවාහනය කරමින් තිබූ ට්‍රැක්ටරයක් ජලාශයකට පෙරළීමෙන් 26 දෙනෙක් මියගොස් ඇති බව වාර්තා වේ.

මියගොස් ඇති බහුතරය කාන්තාවන් සහ ළමයින් වන අතර සිද්ධියෙන් තවත් 10 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව වාර්තා වේ.