ඊයේ (1) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි DCSL සමාගමේ අතිවිශේෂ මත්පැන් 750mlක්, රුපියල් 150 කින් ඉහළ දැමීමට එම සමාගම තීරණය කර ඇති බව වාර්තා වේ.
ඒ සමග අනෙකුත් මත්පැන් උඹලා මිලද ඉහල දමා ඇති අතර දුම්වැටි වර්ග දෙකක මිලද රු.5කින් ඉහළ දමා ඇති බව වාර්තා වේ.
