172 views 3 secs 0 comments

ඉන්ධන මිල පහතට…

In Uncategorized
October 02, 2022

ඊයේ (1) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ceypetco හා ලංකා IOC ඉන්ධන හල් වල පෙට්‍රල් මිල අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රු. 40කින්ද, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රු. 30කින්ද අඩු කර තිබෙනවා.
එහි නව මිල පහහ පරිදි වේ.
ඔක්ටේන් 92 – 410/-
ඔක්ටේන් 95 – 510/-