රාජ්‍ය නිවේදිත නිලධාරීන් පස් දෙනෙකුට අදාළව වහාම ක්‍රියාත්මක වන පරිදි පත්වීම් සහ ස්ථාන මාරු කිහිපයක් සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි.
මෙම පියවර ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය මත ගෙන ඇත.
නව පත්වීම් සහ ස්ථාන මාරු සඳහා නිල ලේඛනයේ සඳහන් තොරතුරු පහත පරිදි වේ:
