Home > Local News 737 views 0 secs 0 comments සුවය ලැබූ කොවිඩ් ආසාදිතයන් ගණන 80,000 ඉක්මවයි.. In Local News March 02, 2021 අද (02) දිනය තුළ ආසාදිතයින් 598ක් දෙනෙක් සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 80,020ක් ලෙස වාර්තා වේ.