මෙරට කොවිඩ් ආසාදිත සමස්ත රෝගීන් සංඛ්‍යාව 45,466ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ වෛරසය ආසාදනය වූ තවත් 224 දෙනෙකු අද (05) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කිරීමත් සමඟයි..