නීතිපති දප්පුල ද ලිවේරා මහතා ඊ.ටී.අයි. සහ ස්වර්ණමහල් ආයතනවල හිටපු අධ්‍යක්ෂ මණ්ඩලය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබෙන බව රජයේ නීතිඥ නිශාරා ජයරත්න මෙනෙවිය සඳහන් කළා