688 views 1 sec 0 comments

නීරොධායන නීති කඩකළ 1583ක් අත්අඩංගුවට…

In Local News
January 07, 2021

පසුගිය දින දෙක තුළ මුහුණු ආවරණ නොමැතිව 1583කු අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන්ගේ ඇන්ටිජන් හා ඵ් C ර්‍ පරීක්ෂණ සිදුකර ඇති අතර ඇන්ටිජන් පරීක්ෂණ මගින් 16 ආසාධිතයන් හමුවී ඇති බවත් ඵ්Cර්‍ වාර්තා ලැබී නැති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ, අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.
එමෙන්ම ඊයේ දින බස්නාහිරින් පිටත නීරෝධායන නිති කැඩු 54 අත්අඩංගුවට ගෙන තිබෙනවා.