683 views 1 sec 0 comments

තවත් කොවිඩ් ආසාදිතයන් 316ක්….

In Local News
January 14, 2021

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 316ක් අද (14) දිනයේ අලුතින් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව අද දවසේ වාර්තා වු සමස්ත ආසාදිතයින් ගණන 670ක් වන අතර මෙරටින් හඳුනාගත් සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 50,901ක් දක්වා ඉහළගොස් තිබේ.