756 views 1 sec 0 comments

කොවිඩ් වාර්තාව….

In Local News
January 14, 2021

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 354ක් අද (14) දිනයේ අලුතින් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 50,585ක් දක්වා ඉහළගොස් තිබේ