
හෙට (25) දිනයේ විදුලි කප්පාදුව සිදුකිරීමේ සැලසුම මහජන උපයෝගීතා කොමිසම විසින් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව P Q R S T U V W කලාප සඳහා දිවා කාලයේ: පැය 4 යි විනාඩි 30ක කාලයක්ද, රාත්‍රී කාලයේ: පැය 1 යි විනාඩි 50ක කාලයක්ද, A B C D E F G H I J K L කලාප සඳහා දිවා කාලයේ පැය 3 යි විනාඩි 20ක කාලයක්ද, රාත්‍රී කාලයේ: පැය 1 යි විනාඩි 40ක කාලයක්ද විදුලි කප්පාදුව සිදු කිරීමට නියමිතයි.