183 views 0 secs 0 comments

බස් ගාස්තුත් වැඩි වෙන ලකුණු…

In Local News
March 11, 2022

අවම බස් ගාස්තුව රුපියල් 30 ක් හෝ 35 ක් දක්වා ඉහළ දැමිය යුතු බව සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් සඳහන් කර සිටියා.

මෙලෙස 60% ක බස් ගාස්තු සංශෝධනයක් සිදුවිය යුතු බවත් එසේ නොවන්නේ නම් ඩීසල් සහනාධාරයක් ලබාදීමට කටයුතු කළ යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.