194 views 0 secs 0 comments

යුගදනව් බලාගාරයේ විදුලි ජනන කටයුතු නවතී…

In Local News
March 25, 2022

කෙරවලපිටිය විදුලි බලාගාරයේ විදුලි ජනන කටයුතු නතර වී තිබේ.
එයට හේතුව දැවිතෙල් නොමැති වීම බවයි විදුලි බලමණ්ඩලය සඳහන් කළේ.