189 views 10 secs 0 comments

අද විදුලි කප්පාදු කාලසටහන…

In Local News
September 26, 2022

අද (26) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා.

A, B, C, D, E, F, G, H, I, J, K, L කලාප සඳහා සවස් කාලයේ පැය 1ක්ද, රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 20ක් ද, P, Q, R, S, T, U, V, W කලාප සඳහා සවස් කාලයේ පැය 1ක්ද, රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 20ක්ද විදුලි කප්පාදුව සිදු කිරීමට නියමිතයි…