158 views 0 secs 0 comments

ඉන්ධන මිල සංශෝධනය අද…

In Local News
August 15, 2022

සෑම මසකම 1 වනදා සහ 15 වනදා ඉන්ධන මිල සූත්‍රය අනුව මිල සංශෝධනයක් සිදු වන බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කර සිටි අතර ඒ අනුව පසුගිය 1 වනදා සිදු කළ මිල සංශෝධනය අනුව ඩීසල් මිල රුපියල් 10කින් පහත දැමීමට රජය පියවර ගෙන තිබුණා.