
2023 වසරේ රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු වාරයේ පළමු අදියර හෙට (27) ආරම්භවීමට නියමිතව තිබෙනවා.
2023 වසරේ පළමු වාරයේ පළමු අදියර හෙට සිට අප්‍රේල් මස 04 වනදා දක්වා පැවැත්වෙන අතර අප්‍රේල් මස 05 වනදා සිට 16 වනදා දක්වා අලුත් අවුරුදු නිවාඩුව ලබාදීමට නියමිතව තිබෙන බවයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ.