
ඊයේ (22) දිනය තුළ සිදුකළ මෙහෙයුම්වලදී මුඛ ආවරණ නොපැළඳ සිටි 15 දෙනෙකු පොලිස් අත්අඩංගුවටගෙන තිබේ. ඔක්තෝබර් 30 වනදා සිට මේ දක්වා 2725 දෙනෙකු එලෙස අත්අඩංගුවට ගෙනඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ය.
අද දිනයේද කොළඹ සහ බස්නාහිර පළාත ආශ්‍රිතව විශේෂ මෙහෙයුම් කිහිපයක් ක්‍රියාත්මක බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.