 
  ජපාන සමාගම් දෙකක් වන තයිසේ සහ මිට්සුබිසි සමාගම්වල මෙරට කාර්යාල වසා දැමීමට තීරණය කර තිබේ.
ශ්‍රී ලංකාවේ දැනට පවතින ආර්ථීක තත්ත්වය සැලකිල්ලට ගෙන එම සමාගම් මෙම තීරණයට එළැඹ ඇත.
මිට්සුබිසි සමාගමේ මෙරට කාර්යාලය මාර්තු මාසයේ වසා දැමීමට නියමිත අතර තයිසේ සමාගම මගින් දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති අසල්වැසි රටවල නියෝජිතයින් මගින් ක්‍රියාත්මක බව ද, විදෙස් වාර්තා වල සඳහන් වේ.

 
  
           
           
          