ඉන්ධන පොම්ප කිරීමේ QR කේත පද්ධතිය මාස තුනකින් ඉවත් කළ හැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පෙන්වා දෙයි. QR කේත පද්ධතිය අකර්මණ්‍ය කිරීමෙන් පසු කිසිදු සීමාවකින් තොරව සාමාන්‍ය පරිදි මුදල් ගෙවා රියදුරන්ට ඉන්ධන ලබා ගත හැකි බව ඔහු පවසා තිබේ.
