196 views 0 secs 0 comments

නිරෝධායන නීති කඩ කල 74,507 අත්අඩංගුවට….

In Local News
September 18, 2021

නියමිත අවසර නොමැතිව බස්නාහිර පළාතට ඇතුළු වන මාර්ග බාධක හරහා ගමන් කිරීමට පැමිණි පුද්ගලයින් 295 දෙනෙක් ආපසු හරවා යැවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව මහතා සඳහන් කර සිටියා.

එමෙන්ම ඊයේ (17) දිනය තුළ පුද්ගලයින් 613ක් හා වාහන 104ක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව නිරෝධායන නීති කඩ කිරීම හේතුවෙන් අත්අඩංගුවට පත් සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 74,507කි.