225 views 0 secs 0 comments

තවත් සයිනොෆාම් තොගයක් දිවයිනට….

In Local News
September 18, 2021

චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා මිලියන 4ක් අද (18) අලුයම මෙරටට ගෙන ආ බව අප වාර්තාකරු පැවසීය.