204 views 0 secs 0 comments

චීන රජයෙන් මෙරටට සිනොවැක් පරිත්‍යාගයක්….

In Local News
September 17, 2021

චීනයේ නිෂ්පාදිත සිනොවැක් කෝවිඩ් මර්දන එන්නත් මාත්‍රා මිලියනයක් මෙරටට පරිත්‍යාග කිරීමට චීන රජය විසින් තීරණය කර තිබෙනවා.

සිනොවැක් යනු ලොව මෙතෙක් වැඩියෙන්ම භාවිත කර ඇති කොවිඩ් මර්දන එන්නත වන අතර අගෝස්තු අවසානය වන විට රටවල් 50කට පමණ මාත්‍රා බිලියන 1.8ක් සපයා ඇති අතර ඉන් බිලියන 1.4ක් ලබාදී ඇතැයි චීන තානාපති කාර්යාලය වැඩිදුරටත් පැවසීය.