174 views 0 secs 0 comments

එළවළු මිල සාපේක්ෂ ලෙස ඉහලට…

In Local News
March 05, 2023

පසුගිය සතියේ කොටුව තොග වෙළෙඳපොළේ එළවලු වර්ග රැසක සාමාන්‍ය තොග මිල ඊට පෙර සතියට සාපේක්ෂව ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

රුපියල් 147 ක්ව පැවතී තක්කාලි කිලෝ ග්‍රෑම් 1ක සාමාන්‍ය තොග මිල පසුගිය සතියේ රුපියල් 150 ක් ලෙස වාර්තා වූ අතර, පසුගිය සතියේ රුපියල් 320ක් වූ අමුමිරිස් කිලෝ ග්‍රෑම් 1ක තොග මිල ද රුපියල් 36කින් ඉහළ ගොස් තිබිණි.