198 views 0 secs 0 comments

බංගලාදේශයේ ඔක්සිජන් බලාගාරයක පිපිරීමක්…

In World News
March 05, 2023

බංගලාදේශයේ ගිනිකොණදිග ප්‍රදේශයේ ඔක්සිජන් බලාගාරයක පිපිරීමක් සිදු වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කලා.

තුවාල ලැබු පිරිස් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති අතර පිපීරීමෙන් අනතුරුව බලාගාරය තුළ ගින්නක් හටගෙන ඇති අතර මේ වන විට මළසිරුරු 6ක් සොයාගෙන ඇති බව වාර්තා වේ.

එම පිපිරීමට හේතුව මෙතෙක් නිශ්චිතව අනාවරණය වී නොමැති බව අතර සහන කණ්ඩායම්වල මැදිහත්වීමෙන් බලාගාරය තුළ ගළවාගැනීමේ මෙහෙයුම් සිඩු කරමින් පවතින බවද සඳහන් වේ.