178 views 0 secs 0 comments

අගමැති ඉවත් වුවහොත් දේශපාලන අර්බුධ ඇතිවිය හැකියි – ජොන්ස්ටන් ප්‍රනාන්දු

In Local News, Politics
May 09, 2022

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍යවරයාට ධුරයෙන් ඉවත් නොවන්නැයි බල කරමින් විරෝධතාවේ නිරත වූ පිරිස අමතමින්, අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්වුවහොත් දේශපාලන අර්බුදයක් ඇති වන බව ප්‍රකාශ කර සිටියා.

අද (09) උදෑසන පාක්ෂිකයින් පිරිසක් අරලියගහ මන්දිරය ඉදිරිපසට රැස්ව විරෝධතාවේ නිරත වූ අතර පසුව පිරිස අරලියගහ මන්දිරයට තුළට පැමිණියේ ය.