143 views 0 secs 0 comments

හෙට උණුසුම අධික වෙයි…

In Local News
March 31, 2024

හෙට (01) දිනයේ බස්නාහිර, දකුණ, වයඹ උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල අධික උණුසුම් කාලගුණ තත්ත්වයක් පවතින බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

එම දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් ඇම්බර් වර්ණයෙන් යුතු අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇති අතර ඊට අමතරව රත්නපුර, මොණරාගල, මනාරම, වව්නියාව, සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය එනෙම් මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය අවධානය යොමුකළ යුතු මට්ටමක පවතිනු ඇති බවට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනය කර තිබේ.

මේ හේතුවෙන් එම ප්‍රදේශවල ජනතාව පිළිපැදිය යුතු උපදෙස් මාලාවක් ද එම දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති අතර ඒවා පහතින්,