173 views 0 secs 0 comments

පොදු දේපලට අත තබන හෝ පුද්ගල හානි කරන්නන්ට වෙඩි තැබීමට අණ…

In Local News
May 10, 2022

මහජන දේපල කොල්ල කන හෝ පුද්ගල හානි සිදුකරන සියලු තැනැත්තන්ට වෙඩි තැබීම සඳහා ත්‍රිවිධ හමුදාවට නියෝග කර ඇති බව ආරක්ෂක අමාත්‍යංශය පවසනවා.