රත්නපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රත්නපුර, මල්වල ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 5ක් වයසැති පිරිමි දරුවෙක් කොවිඩ් ආසාදනයෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ. දරුවාගේ අවසන් කටයුතු ඊයේ (11) රාත්‍රීයේ රත්නපුර ආදාහනාගාරයේදී සිදුකරනු ලැබුවේ ය.