168 views 0 secs 0 comments

ඉන්ධන මත අධිභාර බද්දක්….

In Local News
November 14, 2022

ඩීසල්, බොරතෙල් පෙට්‍රල් මත අධිභාර බද්දක් පැනවීමට රජය තීරණය කර තිබේ.

මෙම අධිභාර බද්ද ආනයන අවස්ථාවේදී අයකරගැනීමට අපේක්ෂා කරන බව 2023 අයවැය ප්‍රකාශය ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියා.