184 views 0 secs 0 comments

සන්නද්ධ හමුදා සාමාජිකයින්ට කලින් විශ්‍රාමගැනීම සම්බන්ධ යෝජනාවක්…

In Local News
November 14, 2022

මෙවර අයවැය යෝජනා වලට සන්නද්ධ හමුදා සාමාජිකයින් සඳහා කලින් විශ්‍රාම ගැනීම සම්බන්ධ යෝජනාවක් ඇතුළත් කර තිබේ.

ඒ අනුව විශේෂ ඛාණ්ඩ හැර අනෙකුත් සාමාජිකයින් සඳහා වසර 18ක සේවාකාලයකින් අනතුරුව විශ්‍රාම ලබාගැනීමේ අවස්ථාව ලබාදීමට මෙවර අයවැය මගින් යෝජනා කර තිබන අතර ඵලදායි ආර්ථික කටයුතුවල යෙදීමට හැකිවන සේ ඔවුන්ට සුදුසු පුහුණුවක් ලබාදීමටද යෝජිතය.