අද (16) සිට ක්‍රියාත්මක වන පරිදි නිෂ්පාදන තුනක මිල අඩු කිරීමට ලංකා සතොස තීරණය කර තිබේ.
රතු කැකුළු සහල් කිලෝග්‍රෑම් 1ක් (දේශීය) රු. 205/-කි.
පරිප්පු (රතු) කිලෝග්‍රෑම් 1 ක් රු. 389/-කි.
මාළු ටින් ග්‍රෑම් 425ක් රු. 540/-කි.