151 views 0 secs 0 comments

ලෙඩ වුණු විදුලි ඉංජිනේරුවන්..

In Local News
January 18, 2022

විදුලි ඉංජිනේරුවන්, අසනීප නිවාඩු වාර්තාකරමින් සේවාවලින් ඉවත් තිබේ.
වාර සේවාවල නිරත ඉංජිනේරුවන් හැර සෙසු සියලු දෙනා මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එක්ව සිටින බව විදුලි ඉංජිනේරු සංගමයේ ලේකම් ධම්මික තිලරත්න මහතා ප්‍රකාශ කර සිටියා.