204 views 0 secs 0 comments

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට…

In Sports
September 12, 2021

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන දෙවැනි 20/20 ජාත්‍යන්තර තරඟය ඛෙත්තාරාම ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.

එහි කාසියේ ශ්‍රී ලංකා නායක දසුන් ශානක සමත් වූ අතර පළමුව පන්දුවට පහරදීමට ඔහු තීරණය කළේය.