169 views 0 secs 0 comments

අද රාත්‍රියේ සිට බස් ගාස්තු ඉහළට

In Local News
June 30, 2022

අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු 22% කින් වැඩි කිරීමට තීරණය කර තිබෙනවා.
මෙතෙක් අවම බස් ගාස්තුව රුපියල් 32 ක්ව පැවති අතර නව මිලරුපියල් 40 ක් දක්වා ඉහළ යන බව ප්‍රවාහන බලධාරීන් සඳහන් කළා.