
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අද විශේෂ විමර්ශන ඒකකය සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ සිටියා. එම අවස්ථාවේදී ලංකාවේ එතෙක් මෙතෙක් බිහිවූ සියලු රාජපක්ෂ වරුන්ට වඩා සියලු ජනාධිපතිවරුන්ට වඩා ඒකාධිපති ම පාලකයා රනිල් රාජපක්ෂ බව ඇය
මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කර සිටියා.