
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ(ඓMF) කාර්ය මණ්ඩල සාමාජිකයින් පිරිසක් මේ මස 24 ත් 31 ක් අතර දිනවලදී යළි දිවයිනට සැලසුම් කර තිබේ.
ආර්ථික හා මූල්‍ය ප්‍රතිසංස්කරණ සහ ප්‍රතිපත්ති පිළිබඳව මෙරට බලධාරීන් සමග සාකච්ඡා කිරීමේ අරමුණින් එම සාමාජිකයින් මෙරටට පැමිණෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනය කර සිටියා.
මීට පෙරද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල සාමාජිකයින් දිවයිනට පැමිණ මෙරට බලධාරින් සමග සාකච්ඡා කළේ ය.