
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පදවි ප්‍රාප්තියට අදට (18) වසර දෙකක් සපිරෙනවා.2019 නොවැම්බර් 16 පැවති ජනාධිපතිවරණයෙන් 69 ලක්ෂයකට අධික ඡන්ද දිනාගනිමින් ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 07 වන විධායක ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ තේරී පත් වුණා.නොවැම්බර් 18 වනදා අනුරාධපුර රුවන්වැලි මහසෑරඳුන් අභියසදී ජනාධිපතිවරයා සිය ධූරයේ දිව්රුම් දුන්නා.