
ජනාධිපති ධූරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකු අද පාර්ලිමේන්තු සැසියේදී නම් කෙරේ. ජනාධිපති ධූරය සඳහා තරගවදින අපේක්ෂකවරුන් වන්නේ ඩලස් අලහප්පෙරුම,
රනිල් වික්‍රමසිංහ, අනුර කුමාර දිසානායක යන මන්ත්‍රිවරුන් වේ. මේ සදහා හෙට දිනයේදී පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීම සිදුවීමට නියමිතය.