183 views 0 secs 0 comments

අවුරුදු 60 වැඩි පුද්ගලයින්ට බූස්ටර් එන්නත් මාත්‍රාව

In Local News
November 17, 2021

අද (17) සිට බූස්ටර් එන්නත් මාත්‍රාව වයස අවුරුදු 60 ඉක්මවූ පුද්ගලයින් සඳහා ලබාදීම ආරම්භ වෙයි.
සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ ෆයිසර් කොවිඩ් මර්දන එන්නත බුස්ටර් එන්නත් මාත්‍රාව ලෙස ලබාදීමට නියමිත බව ය.

බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාගැනීමේදී ඔවුන් දෙවන මාත්‍රාව ලබාගෙන මාස 3 ක කාලයක් සම්පූර්ණ කර තිබිය යුතු බව චන්න ජයසුමන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.