166 views 0 secs 0 comments

ඉදිරි දින දෙක පොදු ස්ථානවල රැඳී සිටීම තහනම්…

In Local News
April 02, 2022

2022 අප්‍රේල් 02 සවස 6.00 සිට 2022 අප්‍රේල් 04 උදේ 6.00 දක්වා කිසිවකුට පොදු මාර්ගයක, පොදු උද්‍යානයක, පොදු ක්‍රීඩා භූමියක හෝ වෙනත් පොදු භූමියක හෝ, දුම්රිය මාර්ගවල, මුහුදු වෙරළේ සිටීම තහනම් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා

අදාළ ගැසට් නිවේදනය පහතින්,