Home > Local News 340 views 0 secs 0 comments හෙට විදුලි කප්පාදු කාලය අඩු වෙයි… In Local News April 02, 2022 හෙට දිනයේ (03) විදුලිය කප්පාදුව පැය 1යි මිනිත්තු 40ක් දක්වා අඩු කර ඇති බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා සඳහන් කළේ ය .