195 views 0 secs 0 comments

කොවිඩ් වාර්තාව…

In Local News
May 23, 2021

අද (23) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 2,254ක් වාර්තා වු බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 163,496ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අද දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි 1,612ක් සුවය ලැබීමත් සමඟ මෙරට සුවය ලැබු සමස්තය ද 128,607ක් විය.