ඊයේ (23) කොවිඩ් ආසාදිත මරණ 32ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කිරීමත් සමඟ මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1,210ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මියගිය පුද්ගලයින් අවුරුදු 28ත් 91 ත් අතර වයස්වල පසුවන්නන් වන අතර එම මරණ 32න් 18 දෙනෙකු කාන්තාවන් වන අතර සෙසු 14දෙනා පිරිමි පුද්ගලයින් වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.