ආසියානු දැල්පන්දු ශූරතාවලියේ අවසන් තරගයේ දී සිංගප්පූරුව කණ්ඩායමට එරෙහිව තරග වැදී ශ්‍රී ලංකා කණ්ඩායම 6 වෙනි වතාවටත් දැල්පන්දු ශූරතාව දිනාගැනීමට සමත් වුණා. තරගය අවසන් ලකුණු පුවරුව 63 – 53 ලෙස දැක්වුණි.