ජනාධිපති කුසලාන අන්තර් පාසල් පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ මරදාන ශාන්ත ජෝශප් විද්‍යාලය පරාජය කරමින් ශූරතාව දිනා ගැනීමට කොළඹ ඉසිපතන විද්‍යාලය සමත් විය. ඒ, ලකුණු 49ට 22 කින් ය.