190 views 0 secs 0 comments

යුපුන්ගෙන් කරට කර තරඟයක්..

In Sports
September 09, 2022

ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි මීටර 100 ඉසව්වේ අවසන් මහා තරගයට සහභාගී වූ ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් එම ඉසව්වේ තප්පර 10.14 ක් කාලයක් වාර්තා කරමින් 5වන ස්ථානය හිමිකර ගැනීමට සමත්වුණා.

එම ඉසව්වේ ප්‍රථම ස්ථානය අමෙරිකාවේ ට්‍රෙවෝන් බ්‍රොමෙල් ද, දෙවන ස්ථානය ජැමෙයිකාවේ යොහාන් බ්ලේක් හිමිකරගෙන තිබුණා.